Latest listings

  • කර­න්දෙ­නියේ
    කර­න්දෙ­නියේ
    Marriage Proposals - - May 5, 2021

    අවු. 29 වන කර­න්දෙ­නියේ වාහන සෝදන ස්ථාන­යක් කර­ගෙන යන වැඩි­මල් පුතුට කරු­ණා­වන්ත දුවෙක් මාමා සොයයි. පිළි­තුරු එවන්න.SG162151

  • අවි­ස්සා­වේල්ල
    අවි­ස්සා­වේල්ල
    Marriage Proposals - - May 5, 2021

    අවි­ස්සා­වේල්ල බොදු දේපළ හිමි 1985 ජුනි උපන්,​ 5' 3" ඥාතී පුත්‍රයාට සාමාන්‍ය පවු­ල­කින් ගුණ­ග­රුක සහ­කා­රි­යක් දෙම­ව්පියෝ සොයයි. SG162006

  • අධ්‍යාපනික හා වෘත්තීය සුදු­සු­ක­ම්ලත්
    අධ්‍යාපනික හා වෘත්තීය සුදු­සු­ක­ම්ලත්
    Marriage Proposals - - May 5, 2021

    අධ්‍යාපනික හා වෘත්තීය සුදු­සු­ක­ම්ලත් BSc (ගෞරව) පශ්චාත් උපාධි ඩිප්ලෝමා CFA,​ PRM සුදු­සු­කම් ලද බොදු ගොවි 5' 8" මතින් දුමින් තොර 41,​ කොළ­ඹට ආස­න්නව දෙම­හල් නිව­සක් සහ අලුත්ම SUV වාහ­න­යක් ඇතු­ළුව මිලි­යන 50 කට අධික දේපළ හිමි උපා­ධි­ධා­රි­යාට උගත් ව...

  • 94 උපන්
    94 උපන්
    Marriage Proposals - - May 5, 2021

    94 උපන් මහ­නු­වර කුණ්ඩ­සාලේ පදිංචි සිංහල බෞද්ධ උගත් උපා­ධි­ධාරී මෘදු­කාංග ඉංජි­නේරු රූමත් දිය­ණි­යට ගැළ­පෙන දුම්වැටි සුරා සූදු­වෙන් තොර උගත් රැකි­යාව ඇති සහ­ක­රු­වෙක් දෙමා­පි­යන් සොයයි. කේන්දර කොපිය දු. අංකය සමග දන්වන්න.SB161904

  • 1995 උපන් 5' 2" උස
    1995 උපන් 5' 2" උස
    Marriage Proposals - - May 5, 2021

    1995 උපන් 5' 2" උස බොදු ගොවි කොළ­ඹට ආසන්න වැද­ගත් පවු­ලක අග­නු­වර උසස් පාස­ලක අධ්‍යාපනය ලැබූ රාජ්‍ය විශ්ව­විද්‍යාලය­කින් BSc (Hon) පරි­ග­ණක විද්‍යා උපා­ධිය ලැබ පිළි­ගත් පෞද්ග­ලික ආය­ත­න­යක උසස් රැකි­යා­වක නියුතු එකම දිය­ණි­යට සම­කුල සම උගත් උසස් රැකි...

  • 1994/​11 බොදු ගොවි
    1994/​11 බොදු ගොවි
    Marriage Proposals - - May 5, 2021

    1994/​11 බොදු ගොවි උස 5' 5" රූමත් IT උපාධි දිය­ණි­යට සුදුසු උගත් සහ­ක­රු­වකු වෛද්‍ය පියා සොයයි. කේන්දර පිට­පත අවශ්‍යයි. කුජ 01. SB162203

  • 1986 උපන්
    1986 උපන්
    Marriage Proposals - - May 5, 2021

    1986 උපන් 5' 4" උස,​ බෞද්ධ විදේශ ගුවන් සමා­ග­මක සේවය කරන රූමත් දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙකු මව සොයයි. i​n​d​h​p​s​2​1​@​g​m​a​i​l​.​c​o​m ​SB162220

  • සිංග­ප්පූ­රුවේ අධ්‍යාපනය හදාරා
    සිංග­ප්පූ­රුවේ අධ්‍යාපනය හදාරා
    Marriage Proposals - - May 5, 2021

    සිංග­ප්පූ­රුවේ අධ්‍යාපනය හදාරා සිංග­ප්පූ­රු­වේම රැකි­යා­වක් කර­මින් වැඩි­දු­ර­ටත් අධ්‍යාපනය හදා­ර­මින් සිටින 1993 ජන­වාරි මස උපන් බොදු ගොවි ප්‍රියම­නාප බාල දිය­ණි­යට 1988-1992 අතර උපන් සිංග­ප්පූ­රුවේ පුර­වැ­සි­භා­වය හිමි හෝ PR හෝ EP හිමි රැකි­යා­වක න...

  • සබ­ර­ග­මුව පළාතේ
    සබ­ර­ග­මුව පළාතේ
    Marriage Proposals - - May 5, 2021

    සබ­ර­ග­මුව පළාතේ බොදු ගොවි වයස 29,​ අඩි 5' 6" උස,​ පෞද්ග­ලික ආය­ත­න­යක ස්ථිර රැකි­යා­වක් කරන දුසි­රි­තෙන් තොර පුතුට (සාමාන්‍ය පෙනු­මැති) සහ­කා­රි­යක් සොයයි.SB162206

  • රත්න­පුර
    රත්න­පුර
    Marriage Proposals - - May 5, 2021

    රත්න­පුර බොදු දේව 1992 උපන් 5' රජයේ ගුරු දිය­ණි­යට ගුණ යහ­පත් සහ­ක­රු­වෙකු දෙමා­පි­යන් සොයයි. භෞම දෝෂය සහ ශනි මංගල යෝගය ඇත.SB162201

Contact